දැඩි වර්ෂාවත් සමඟින් හමා ගිය දැඩි සුළඟක් නිසා රුවන්වැල්ල හා යටියන්තොට ප්‍රදේශවල නිවාස 61කට පමණ හානි සිදුව ඇත. නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
No comments:
Post a Comment