ඌව ඡන්ද විමසීම ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

ඌව ඡන්ද විමසීම ඇරඹේ..

http://ift.tt/eA8V8J

සභිකයන් 32ක් ඌව පළාත් සභාවට තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම  පෙ.ව. 7.00ට ආරම්භ විය. පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වේ.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි ඡන්ද දායකයන් 609,966ක් හාමොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 332,764 ඡන්ද ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

මොණරාගලින් අපේක්ෂකයන් 14 සහ බදුල්ලෙන් අපේක්ෂකයන් 18 තෝරා ගැනීමට නියමිතය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad