රවිටත් නි. නායකකමක් දෙන්නැයි හාමුදුරුවරු ඉල්ලති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

රවිටත් නි. නායකකමක් දෙන්නැයි හාමුදුරුවරු ඉල්ලති..

http://ift.tt/eA8V8J

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුර මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දෙන්නේ නම් මන්ත‍්‍රී රවී කරුණානායක මහතාටද නියෝජ්‍ය නායක තනතුරක් ලබාදිය යුතු යයි බව එජාපයට හිතවත් ස්වාමීන් වහන්සේලා විසින් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

වික‍්‍රමසිංහ මහතා මුණගැසී රවී කරුණානායක මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ            එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති ගිරාඹේ ආනන්ද,බෝපිටියේ ධම්මස්සර,තිනියාවල පාලිත,අත්තංගනේ ශාසනරතන හා මාලබේ සීලරතන යන හිමිවරුන් විසිනි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad