'මුඳු 453ක් දාන්න සිරුර හිල් කරගත්තාට ගිනස් පොතේ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 2, 2014

'මුඳු 453ක් දාන්න සිරුර හිල් කරගත්තාට ගිනස් පොතේ"

ගිනස් වාර්තා පොතට  තම නම ඇතුලත් කරගත හැකිනම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් පුද්ගලයන් මේ ලෝකේ ඕන තරම් ඉන්නව.

ඒ විදියට තමන්ගේ ශරීරයේ වැඩිම ස්ථාන ගණනක් සිදුරු කරගෙන, ඒ තැන් වලට මුදු දාගෙන ගිනස් වාර්තා පිහිටුවලා තියෙන්නේ, ජර්මනියේ රෝල්ෆ් ඔච්හොල්ස්.

ඒ ශරීරයේ ස්ථාන 453ක් සිදුරු කර මුදු දමා ගැනීමෙන්. ඔහුගේ මුහුණේ බියකරු පෙනුම නිසා, පසුගියදා ඩුබායි සංචාරයකට ගිය ඔහුට  ඒ රටට ඇතුළුවීමටවත් ඉඩ දීලා නෑ. 




gossip.shaafm

No comments:

Post a Comment

Post Bottom Ad