ගම්පහ ඇඳිරිය නැවත දැනුම් දෙනනතුරු අඛන්ඩව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 25, 2020

ගම්පහ ඇඳිරිය නැවත දැනුම් දෙනනතුරු අඛන්ඩව

ගම්පහ ඇඳිරිය නැවත දැනුම් දෙනනතුරු අඛන්ඩව

ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

ගම්පහ දිස්ත්‍රිකකයේ ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට(26) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා ආහාර වෙළඳසැල් හා ඖෂධ වෙළෙඳසැල් විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ .

No comments:

Post a Comment

Post Bottom Ad