ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය ලබා ගැනීමට මන්ත්‍රීවරු මිලදී ගනු ලැබුවේ කොවිඩ් -19 ට ලැබුණු විදෙස් ආධාරවලින් දැයි විමසීමට පුරවැසියන්ට අයිතියක් ඇතැයි නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටී.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
එහි කොවිඩ් 19ට රුපියල් බිලියන 122.3 ක විදේශ ආධාර ලැබුණු බවත්, ඒවා ආගිය අතක් නැතැයිද, ඒ ගැන මුදල් අමාත්‍යංශයේ ලේකම් සම්පුර්ණයෙන්ම නිහඬ බවද එහි දැක්වේ.
නාගන්නද මහතා පලකර ඇති ෆේස්බුක් සටහන පහත දැක්වේ.
No comments:
Post a Comment