යහපාලන සමයේ ආන්දෝලනාත්මක නඩු තීන්දු යළි විභාගයට ගන්න – සිංහලේ සංවිධානය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

යහපාලන සමයේ ආන්දෝලනාත්මක නඩු තීන්දු යළි විභාගයට ගන්න – සිංහලේ සංවිධානය

හපාලන ආණ්ඩුව සමයේ ලබාදුන් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම නඩු යළි විභාගයට ගත යුතු බව සිංහලේ සංවිධානය පවසනවා.

එම සංවිධානය මේබව ප්‍රකාශ කළේ ඊයේ (04) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

එහිදී අදහස් දැක්වූ පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කලේ පසුගිය රජය සමයේ නීතියේ දෙවඟන දුෂණය කිරීමට කටයුතු කල බවත් එමනිසා ඒ සමයේ නඩු තීන්දු මඟින් මේ වන විට වින්දිතයින්ව සිටින, මේ වනවිට සිරගතව සිටින මෙන්ම මේ වනවිට මරණ දඬුවමට ලක්ව සිටින මිනිසුන් වෙනුවෙන් එක රටක් එක නීතියක් යටතේ සාධාරණය ඉටුකළ යුතු බවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad