"මිරිස් කුඩු ගහපු එක සියල්ල පෙන්නනවා, ගැහුවෙ ඇයි කියන එක කවුරුත් කියන්නෙ නෑ.
සමහරක් අය මහින්ද මහත්තයාව රකින්න පුටුවලින් ගැහුවා, පොත්වලින් ගැහුවා, වතුර බෝතල්වලින් ගැහුවා, හරියන්නෙ නෑ ... මම ගැහුවා මිරිස් කුඩුවලින්. කරූට මිරිස් කුඩු ටික වැදුණා විතරයි කරූ නැගිටලා යන්න ගියා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ප්රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.
No comments:
Post a Comment