අංගොඩ ලොක්කාට වහ දීලා තියෙන්නේ රත්තරන්ගේ බිරිඳ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 23, 2020

අංගොඩ ලොක්කාට වහ දීලා තියෙන්නේ රත්තරන්ගේ බිරිඳ

අංගොඩ ලොක්කාට වහ දීලා තියෙන්නේ රත්තරන්ගේ බිරිඳ

ඉන්දියාවේ වාසය කරමින් සිටි අංගොඩ ලොක්කා නොහොත් චන්දන ලසන්ත පෙරේරා නැමති පාතාල නායකයාට මුල්ලේරියාවේ රත්තරන් නැමැත්තාගේ බිරිඳ විසින් වස දී ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙරට සිර ගතව සිටින මෙන්ම විදේශගතව සිටින අංගොඩ ලොක්කගේ විරුද්ධවාදීන් රත්තරන් නැමැත්තාගේ බිරිඳව අංගොඩ ලොක්කාව මරා දැමීම සඳහා මෙහෙයවා ඇති බවද අනාවරණය වේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ වාසය කර තිබෙන්නේ මෙම කාන්තාව සමඟය. 

අංගොඩ ලොක්කා ජුලි මස 03 වැනිදා මිය ගොස් ඇති බවට සැක කෙරෙන අතර ඔහුගේ අවසන් කටයුතු ඉන්දියාවේදී සිදු කර තිබෙන බවට සැක කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad