පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තකාවන් සිව්දෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් ට ලබාදුන් බව කියන තවත් සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
No comments:
Post a Comment