කොළඹ 07 ප්රදේශයේ වටිනාකම අතින් එහි ඉතා ඉහළම බිම් කොටසට මෙම නිවාසය ඉදිකරමින් තිබේ.
කොළඹ සුපිරිම මාවත ඉදි කරන මෙහි බිම් මහල සම්පූර්ණයෙන්ම වාහන නැවැත්වීම සඳහා යොදාගෙන ඇති අතර මෙම මන්දිරය තට්ටු හතරකින් යුක්තය.
එමෙන්ම මෙම ප්රබල දේශපාලන පුත්රයා ඒ ආසන්නයේ පිහිටි තවත් විශාල නිවසක්ද මිලදී ගෙන ඇති බවද වාර්තා වෙයි.
-lankacnews
No comments:
Post a Comment