එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
කැලණිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
බහුතර එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ හා පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස අනුව වසර ගණනාවක් නායකත්වය දැරු රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය හිමි විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Sunday, January 26, 2020
එජාපයේ නායකත්වය වෙනස් විය යුතුයි-ෆොන්සේකා (video)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment