එක් පාර්ශවයක් විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට පවසමින් සිටීම ඊට නිදසුනක් යැයි ඇය සඳහන් කළාය.
එම සංශෝධනය අහෝසි කලහොත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවලංගු කාසියක් වන බවද ඇය පවසයි.
මෙම ආණ්ඩුව බිඳ වැටෙන්නේ රජු හා යුවරජ අතර ගැටළුවකින් බවද ඇය තවදුරටත් කියා සිටියාය.
මන්ත‍්‍රීවරිය බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
No comments:
Post a Comment