ජාතික සම්පත් විකිණිම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි - ප්‍රසන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

ජාතික සම්පත් විකිණිම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි - ප්‍රසන්න

ජාතික සම්පත් විකිණිම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි - ප්‍රසන්න

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාතික සම්පත් විකිණිම නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි ශ්‍රීලංකන්  ගුවන්  සමාගමේ කාර්ය මණ්ඩලය හා වෘත්තිය සමිති සමග ගුවන් සමාගමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කළේය.

එහිදි උණුසුම්  තත්ත්වයක්ද ඇතිවුණි.

එහිදී අමාත්‍යවරයා පාඩු ලබන ගුවන් යානයක් ද නිරික්ෂණයට ලක් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad