නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට විරුද්ධව මැණික් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාර මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
තමන්ගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම ඇය විසින් පැහැර හැර ඇති බවට ප්‍රියංග පුෂ්පකුමාර එම පැමිණිල්ලේ චෝදනා කරයි.
ණය මුදල නොගෙවා සිටීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාද බලය යොදා ඇති බලය උදව් කර ඇතැයිද පැමිණිල්ලෙන් කියා සිටී.
මෙම මුදල් ලබා ගැනීම සදහා තමන් ඉහලම නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් සෙසු ණයකරුවන්ටද මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයකද ප්‍රියංග පුෂ්පකුමාර සම්බන්ධයෙන් සාකච්ඡා විය.
Sunday, January 26, 2020
Home
දේශපාලන පුවත්
ගත් ණය නොගෙවන්න රන්ජන්-පියුමි බලය යොදා සැලසුම් කරලා.. ප්‍රියාන් මැණික් පොලීසියේ..
ගත් ණය නොගෙවන්න රන්ජන්-පියුමි බලය යොදා සැලසුම් කරලා.. ප්‍රියාන් මැණික් පොලීසියේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment