පාර්ලිමේන්තුව විසිරුවන තෙක් ආණ්ඩුව පෙරළන්න ඕනි නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

පාර්ලිමේන්තුව විසිරුවන තෙක් ආණ්ඩුව පෙරළන්න ඕනි නැහැ

පාර්ලිමේන්තුව විසිරුවන තෙක් ආණ්ඩුව පෙරළන්න ඕනි නැහැ

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාළය තුළ ආණ්ඩු පෙරැළීමේ කිසිදු වුවමනාවක් විපක්ෂයට නැතැයි හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පුවත්පතකට පැවැසීය.
 
විපක්ෂයට බහුතර මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් පැවතියද ඇතැම් පිරිස්  පවසන පරිදි එය උපයෝගි කරගනිමින් ආණ්ඩු පක්ෂයේ කටයුතු කඩාකප්පල් කිරිමේ කිසිදු උවමනාවක් විපක්ෂයට නැතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
 
ආණ්ඩුව ලබාදුන් පොරොන්දු සහ ආණ්ඩුවේ හොද වැඩපිලිවල සදහා විපක්ෂය කිසිදු පැකිලීමකින් තොරව පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහු සදහන් කළේය.
 
විපක්ෂය සිට ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම සදහා සියලූ කණ්ඩායම් ඒකරාශී කරගනිමින්  පුළුල් වැඩපිලිවෙළක් සකස් කරන බවත්  මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad