චීන මූලික කරගෙන ඇතිවී තිබෙන නව කොරෝනා වෛරසය හේතුවේන් ලොව පුරා මිලියන 65ක පමණ ජනතාවක් මිය යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.
ඇමරිකානු විද්‍යඥයෙක් මේ බව කියා ඇති බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි පර්යේෂණාගාර පහසුකම් නැති බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව ඉක්මනින්ම කළ යුත්තේ පර්යේෂණාගාර සදහා එම පහසුකම් ඉක්මනින්ම ලබා දීම බව ඔහු එහිදී කියා සිටියේය.
Wednesday, January 29, 2020
කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment