මේ රටේ පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය, නිල ඇඳුම් දෙකක් සපත්තු කූට්ටමක් ලබා දීමේ තම වැඩපිළිවෙළ සහ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ 69 ලක්ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රටේ ගොවි ජනතාව බහුල දිස්ත්‍රික්කවල ජනතාව තමන් විශ්වාස නොකළ බව ද ජනතාව සිය සංවර්ධන වැඩපිළිවෙළල ප්රතික්ෂෙප කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජනතාවට සහන ලබා දෙන යෝජනා සම්මත වන පාර්ලිමේන්තුවේ බලය හෝ තමන්ට ලබා දීම 69 ලක්ෂයක් ජනතාවගේ යුතුකම බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
Sunday, January 26, 2020
Home
දේශපාලන පුවත්
69 ලක්ෂයක් නිල ඇඳුම් දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි එපා කිව්වා! පාර්ලිමේන්තු බලය අපට ලබා දීම 69 ලක්ෂයේ යුතුකමක්! – සජිත්
69 ලක්ෂයක් නිල ඇඳුම් දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි එපා කිව්වා! පාර්ලිමේන්තු බලය අපට ලබා දීම 69 ලක්ෂයේ යුතුකමක්! – සජිත්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment