ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස ඇත.
ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි.
ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%කි. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව 30%ක් කියයි. ජීවන වයදම අඩු කල බව කියන්නේ 17%කි.
No comments:
Post a Comment