නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මිය ගොස් තිබේ.
එත් සමඟ එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් චීනය පවසයි.
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු IDH රෝහලට
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත.
අද දහවල් උණ සහ කැස්ස හේතුවෙන් මොහු රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම චීන ජාතිකයා රෝහලට ඇතුළත් කරගත් බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
Wednesday, January 29, 2020
කොරෝනා වෛරසය අසාදනයෙන් තවත් 25ක් මිය යයි-ආසාදිතයින් 6000ක් දක්වා ඉහළට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment