2020 පළමු දරු උපත පැසිෆික් සාගරයේ පිහිටි දූපතකින් දිනය තුල උපන් මුළු දරු උපත් සංඛ්‍යාව 392,078 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

2020 පළමු දරු උපත පැසිෆික් සාගරයේ පිහිටි දූපතකින් දිනය තුල උපන් මුළු දරු උපත් සංඛ්‍යාව 392,078 ක්


නව වසරේ පළමු දරු උපත පැසිෆික් සාගරයේ පිහිටි පීජි දූපත් හි සිදුව ඇති බවට තොරතුරු අණාවරනට වෙනවා.

එමෙන්ම 2020 පළමු දිනය තුළ ලොව පුරා දරුවන් 392,078 දෙනෙකු උපත ලබා ඇති අතර,  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රක්ෂේපණ වාර්තා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ  වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙන් බවයි.

එය 67,385 දෙනෙක්.


No comments:

Post a Comment

Post Bottom Ad