විපක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය පිලිබඳ තීරණය ලබන දෙවැනිදාට - මුජිබර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 30, 2019

විපක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය පිලිබඳ තීරණය ලබන දෙවැනිදාට - මුජිබර්

විපක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය පිලිබඳ තීරණය ලබන දෙවැනිදාට - මුජිබර්

පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව ලබන දෙවනදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad