හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ බිරිද දෙමාපියන් වීමට සූදානමි සිටී. රෝහිතගේ බිරිද ටට්යානා මේ වන විට පසුවන්නේ ගැබිණි සමයේයි.
ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වීමට ආසන්නය.
රෝහත-ටට්යානා පසුගිය ජනවාරි 25 වන දින විවාහ දිවියට එළැඹුනහ.
Monday, September 9, 2019
මහින්ද සීයා කෙනෙක් කරමින් රෝහිත-ටට්යානා මවුපියන් වෙති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment