ඇය මෙවර අතගන්නේ ඇලෙක්ස් රොඩ්රිගොස් නමැති ප්රකට
මාර්ක්ට දාව ඇයට දරු දෙදෙනෙකි. 2008 දී උපන් පිරිමි හා ගැහැණු නිවුන් දරුවන් වූ ඔවුන්ට දැන් වයස 11 කි.
අලුත විවාහ වන ඇලෙක්ස් සමග ඇය 2017 සිට සම්බන්ධව සිටි බවත් දැන් සිදුවූයේ එම ආදර කතාවේ උච්චතම අවස්ථාව බවත් ඇය පවසා තිබේ.
ගායිකාවක නිළියක චිත්රපට නිෂ්පාදිකාවක ආදී විවිධ අංශ වල ඉහළට ගිය ලෝකයේ ධනවත්ම කලා ශිල්පිණියක හැටියට සැලකෙන ජෙනිෆර් ලෝපෙස් ඇමරිකානු ඩොලර් මිලියන 320 ක වත්කමක් ඇති කාන්තාවකි.
No comments:
Post a Comment