අද 11 රෑ යළි ඉන්ධන මිල වැඩිවන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 11, 2019

අද 11 රෑ යළි ඉන්ධන මිල වැඩිවන ලකුණු

මිල සූත්‍රය අනුව මෙම මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (11) රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි සිදුවන ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි හෙළි කරයි.
මීට පෙර

මාසයේ පෙබරවාරි 10 වනදාද ඉන්ධන මිල ඉහළ ගියා සේම අද මාර්තු මාසයට අදාළව ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ඩොලර් 61 ක්ව තිබූ ඉන්ධන බැරලයක මිල දැන් ඩොලර් 66 කට ඉහළ ගොස් ඇති බවට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් වාර්තා වීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad