දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 28, 2019

දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප

16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින්
සිටියදී පොලිසියට
භාරවූ දකුනු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අදිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.
 රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු  අක්මීමන, බටදූව ප්‍රදේශයේ ඔහුට අයත් දේවාලයක් තුළදී පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි  කර තිබුණි.

සිද්ධිය ගැන පෙර වාර්තාව

No comments:

Post a Comment

Post Bottom Ad