දුම්බර මිටියාවත පැත්තේ - ගායන ශිල්පී උපාලි කන්නන්ගර සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 12, 2018

දුම්බර මිටියාවත පැත්තේ - ගායන ශිල්පී උපාලි කන්නන්ගර සමුගනී


ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වූයේය. දුම්බර මිටියාවත පැත්තේ
,පාරට කිට්ටුව ,මගේ පබාවතියේ,

ඉවසිල්ලක් නෑ දකිනතුරා වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගැයූ ඔහු  ගිටාර් වාදකයකු ලෙස සිය වෘත්තිය සිදු කිරීමෙන් පසු ගායනයටද පිවිසි අයෙකි.
කලෙක සිට අසනීප තත්ත්වයකින් පසුවු උපාලි කන්නන්ගර මහතා පසුගිය 6 වැනිදා පෞද්ගලික රෝහලක සැත්කමකට ද භාජනය කෙරුණු අතර ඉන් පසු නැවත අසාධ්‍යවිමෙන් පසු මෙසේ අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 67 වන වියෙහි පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad