අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ආණ්ඩුවට එරෙහිව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටු 7ක් පත් කර තිබෙන බවත්මේ වන විටත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවත් ආණ්ඩුව ස්ථාවර කිරීමේ කමිටුව, පිරිස වැඩි කර ගැනීමේ කමිටුව, මාධ්‍ය කමිටුව, නීති කමිටුව හා සමාජජාල කමිටුව ආදී වශයෙන් මෙහෙයුම් කමිටු 7ක් ඊට අයත් බවද දින 5 ක් තුළ පිරිස වැඩි කර ගැනීමේ කමිටුව සිය ඉලක්කය සපුරනු ඇති බවද ඔහු පවසයි.
No comments:
Post a Comment