Nethma Akashmitha’s (Sidu) Birthday - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 10, 2018

Nethma Akashmitha’s (Sidu) Birthday

සිඳු ගේ උපන්දින සැමරුම
TV දෙරණ නාලිකාවේ විකාශනය වන "සිඳු" ටෙලිනාට්‍යයේ සිඳුගේ චරිතයට පණ පොවණ නෙත්ම අකාෂ්මිතගේ 11 වන උපන් දින සැමරුම පසුගියදා පවත්වණු ලැබුවා. නෙත්මගේ පවුලේ හිතවතුන් මෙන්ම සිඳු ටෙලි නාට්‍යයේ ඔහුත් එක්ක රංගනයෙන් දායක වන සෙසු නළු නිළියන් පිරිසක්ද මේ අවස්ථාවට එක් වුණා.
https://gallery.gossiplankanews.com/birthday/nethma-akashmithas-sidu-birthday.html
Pix By -Ishan Sanjeewa

No comments:

Post a Comment

Post Bottom Ad