මුතුරාජවෙල තෙල් ගබඩාවට මුහුදේ නෞකාවක සිට දැවිතෙල් පොම්ප කරද්දී ලබන නළයක ඇතිව තිබෙන ඉන්ධන කාන්දුවක් නිසා ඒ ආසන්න මුහුදු ප්‍රදේශයන්හි කළු පැහැති ඝණ තෙල් තට්ටුවක් ඇතිව තිබේ.
මේ වන විට ඉන්ධන ගොඩබෑම නතර කර නලයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබේ. තෙල් කාන්දු වීමෙන් දික්ඕවිට ප්‍රදේශයයේ මුහුද පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට හමුදා කණ්ඩායම්, තෙල් නීතිගත සංස්ථාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කරමින් සිටිති.
Monday, September 10, 2018
Home
ආරක්ෂක පුවත්
මුතුරාජවෙල විශාල තෙල් කාන්දුවක්.. මුහුදම කළුවෙයි.. හමුදාව යොදා මුහුද පිරිසිදු කරයි..[Photo]
මුතුරාජවෙල විශාල තෙල් කාන්දුවක්.. මුහුදම කළුවෙයි.. හමුදාව යොදා මුහුද පිරිසිදු කරයි..[Photo]
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment