Lyricist Manuranga Wijesekara Wedding - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 14, 2018

Lyricist Manuranga Wijesekara Wedding

ජනප්‍රිය ගීත රචක මනුරංග විජේසේකරගේ මංගල්‍යය
රම්බරී,ළබැඳියේ,සුදු ගවුම,මොට්ටු,දෑසින් පා,සරාගයේ,රතු රටකජු ඇතුළු ජනප්‍රිය ගී රැසක් රචනා කළ මනුරංග විජේසේකර පසුගියදා යුග දිවියට පිවිසියා. එම අවස්ථාවට කලාශිල්පීන් ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
https://gallery.gossiplankanews.com/wedding/lyricist-manuranga-wijesekara-wedding.html
Pix By -Suren Abeysundara, Dress- Viran Peter, Flower Deco -Designer blooms ( charith)-Music -Daddy- Hotel- Waters edge

No comments:

Post a Comment

Post Bottom Ad