අද දිනයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඇතුළු 06 දෙනෙකු ඇප මත නිදහස් කරන ලදී.
පසුගිය රජය සමයේදී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් භාවිතා කලේ යයි නීතිපතිවරයා විසින් ගොනු කරන ලද පැමිණිලක් අනුව මෙම නඩුව අද දිනයේ කැදවන ලදී. අද දිනයේ මෙම නඩුවට අදාල චෝදනා පත්‍ර බාර දීම සිදු විය. නඩුව නැවතත් ඔක්තොම්බර් 09 වැනි දින කැදවීමටද නියමිතය. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කැදවූ දෙවැනි නඩුව මෙයය.
Monday, September 10, 2018
Home
ප්රවෘත්ති
ගෝටාභය ඇප මත නිදහස්.. රටන් පිටවීම තහනම්.. චෝදනා පත්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්..
ගෝටාභය ඇප මත නිදහස්.. රටන් පිටවීම තහනම්.. චෝදනා පත්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment