දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීමට කටයුතු කරන බව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය. මේ වන
විට අත්තර් හුවමාරූ ආශ්‍රිතව
මේ සමඟ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පහසු වේ. මේ වන විට කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් ආවරණය වන පරීදි කැමරා පද්ධතිය සවිකර ඇත. ආරක්ෂිත කැමරා පද්ධති භාවිතාවත් සමඟ එම මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ සංඛ්‍යාව අවම වී ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.
-සජිත් ප්‍රියන්ත-
No comments:
Post a Comment