වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුව විසින් මෙම මිල ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 සිට 149 දක්වා රුපියල් 04කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 සිට 161 දක්වා රුපියල් 4කින්,
ඔටෝ ඞීසල් ලීටරයක් 118 සිට 123 දක්වා රුපියල් 5 කින්
සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 130 සිට 133 දක්වා රුපියල් 3 කින්
ඉහළ දමා ඇත.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සහ විනිමය අනුපාතය මත මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට සකසන ලද මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කිරීඹ සිදු කර ඇත.
කෙසේ වෙතත් මෙම මිල සූත්‍රය මේ වන තෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.
Tuesday, September 11, 2018
ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment