චතුර සේනාරත්න තමන්ගේම විවාහ උත්සවයේ බිරිය ළඟ තියාගෙන කරපු කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 30, 2018

චතුර සේනාරත්න තමන්ගේම විවාහ උත්සවයේ බිරිය ළඟ තියාගෙන කරපු කතාව

අද අරලියගහ මන්දිරයේදී යුග දිවියට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මංගල සභාව අමතමින් සිය බිරිය අසළ සිට දීර්ඝ කතාවක් කළේය. එහිදී බිරිය මුණගැසුණ ආකාරය ඇතුළු පුද්ගලික විස්තර ගණනාවක් ඔහු අනාවරණය කළේය.
එහි වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad