සින්දු ලියන්න ආ චාමික සමග දීපිකා ප්‍රියදර්ශනී විවාහ ගිවිසගැනීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 28, 2018

සින්දු ලියන්න ආ චාමික සමග දීපිකා ප්‍රියදර්ශනී විවාහ ගිවිසගැනීම

සුගියදා අප හෙළි කළ ආකාරයට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ විවාහගිවිස ගැනීමේ අවස්ථාව ඊයේ 27 පුද්ගලික උත්සවයක් ලෙස සිදු විය. ඇය අතගත් මනාලයා බැංකු නිලධාරියකු වන චාමික කුමාරයි. ගීත රචකයෙකු වන චාමික,  දීපිකා ගයන
මගෙ දෙනෙතට දෙනෙත තියා ආදී ප්‍රකට ගීත රැසක්ම රචනා කර තිබේ.

ගීත නිර්මාණය පිළිබඳ සාකච්ඡා කරන්නට නිතර හමුවීම් සිදු කරන අතරවාරයේ ඔවුන් අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණ අතර එය කෙළවරවූයේ මෙම සුන්දර විවාහ මංගල අවස්ථාවෙනි.

උත්සවාකාරයෙන් විවාහ උත්සවය ලබන අගොස්තු මස මැද භාගයේ පවත්වන්නට ඔවුන් සූදානමින් සිටී.
ඔහු දීපිකාට ලියූ ගීතයක් පහතින්










No comments:

Post a Comment

Post Bottom Ad