අමරසිරි කලංසූරිය සුවය ලබා නිවසට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 30, 2018

අමරසිරි කලංසූරිය සුවය ලබා නිවසට


පසුගිය සතියේ හදිසි අසනීප තත්වයක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහල හා නවලෝක රෝහලට ඇතුළත් කරන
ලද ප්‍රවීණ රංගවේදී

අමරසිරි කලංසූරිය මහතා රෝහල්ගතව සිදු කළ ප්‍රතිකාර වලින් අනතුරුව සුවය ලබා යළි නිවසට පිටව ගොස් ඇති බව වාර්තාවේ.
ඔහුගේ අසනීප තත්වය නිසා විවිධ ආරංචි පැතිර ගිය අතර සමාජ මාධ්‍ය තුළ ඒ ගැන විවිධ පුවත් මැවිණි.
ප්‍රතිකාර කරන ලද රෝහල් වලට හා සුවදුක් විමසීමට උනන්දුවූ සැමට කලංසූරිය මහතාගේ පවුලේ ඥාතීන් ස්තුති කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad