ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීමේන් වළකින්නලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 31, 2018

ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීමේන් වළකින්නලු

ගුවන් යානාවල ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිත කිලෝමීටර් 5ක භූමි
ප්‍රදේශ තුළ

සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරි මහජනතාවට උපදෙස් දෙයි.

ගුවන්තොටුපොළවල් ආශ්‍රිත කිලෝමීටර් 5ක සීමාව තුළ  ඩ්‍රෝනර් යානා හෝ එවැනි කිසිදු දෙයක් ගුවන් ගත කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

-උපතිස්ස පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad