රාජකීය මංගල්‍යය වෙනුවෙන් බිකිනි කලිසං විලාසිතා වෙළෙඳපොළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 31, 2018

රාජකීය මංගල්‍යය වෙනුවෙන් බිකිනි කලිසං විලාසිතා වෙළෙඳපොළට

 පසුගියදින එංගලන්තයේ පැවැත්වූ ලෝක අවධානය දිනාගත් මෙගන් හැරී රාජකීය මංගල්‍යෙයන් පසු
ඔවුන්ගේ ඡායාරූප සහිත විලාසිතා වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති බව විදෙස් ව්‍යාපාරික පුවත් වාර්තා කරයි.
මේ සමග පළවන්නේ ඒ වෙනුවෙන් නිර්මාණය වූ පිහිනුම් ඇඳුම් කිහිපයකි.





No comments:

Post a Comment

Post Bottom Ad