ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ
වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දින වල ද
වෛරස් උණ රෝගය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළීබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් අද (21) පැවැත්විනි. එහිදී දකුණු පළාතේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටත්, තීරණය විය.
මේ අතර දකුණු පළාතේ සියලු පෙර පාසල් 22 සිට 27 දක්වා වසා දමන බවව පළාත් අධ්‍යාපන කාර්යාලය දැනුම් දී ඇත.
මෙම රෝගී තත්වය නිසා දැනට 13 දෙනෙකු මියගොස් තිබෙන අතර වැඩි දෙනා දරුවන්ය.
No comments:
Post a Comment