ගංවතුර පාලනයට කොළඹට චීනෙන් උමං දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 29, 2018

ගංවතුර පාලනයට කොළඹට චීනෙන් උමං දෙකක්


කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත
උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම හිමිකර ගෙන ඇත.


ඒ අනුව මෝදර නව උමං මාර්ගය හා ටොරින්ටන් ප්‍රදේශයේ උමං මාර්ගය සැලසුම් කර ඉදිකිරීම සඳහා මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.

ඒ සඳහා වන ගිවිසුම් හෙට (30දා) බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම අතර අත්සන් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad