නොදී ඉතිරි මුදල් සඳහා මාරු කාසි නැතැයි බොහෝ බස්රථ කොන්දොස්තරවරුන් මගීන්ට ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතාගෙන් කළ විමසීමේදී සභාපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.
පසුගිය 23දා ඉහළ දමන ලද
මෙසේ මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කිරීම, ප්‍රවේශපත්‍ර ලබා නොදීම හෝ මාරු කාසි නැතැයි වැඩි මුදලක් අය කරන පැමිණිලි වහාම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිට යොමු කරන ලෙසත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණ කර නීති මඟින් කටයුතු කරන බවද තුසිත කුලරත්න මහතා කීවේය. බස් ගාස්තු ඉහළ දැමීමේදී මගීන්ට ලබා දෙන සේවාවද ගුණාත්මකව ඉහළ යා යුතු බැවින් අධික ලෙස මගීන් පැටවීම, කොට කොටා ධාවනය වැනි මගී පීඩා පිළිබඳවද බස් මගීන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත පැමිණිලි කළ හැකිය.
No comments:
Post a Comment