‘ඒ ඉරියව්වෙන් මම පොඩි කලේ ටෙනිස් පන්දුවෙන් හා රබර් බෝලෙන් පන්දු යවල තියනවා..ඒක මම ලෙදර් පන්දුවට යොදා ගත්තා.මම ඒක ආරම්භ කලේ මාලිංගගේ වීඩියෝ බලලා.ඒකෙන් මම තේරුම් ගත්තා කොහොමද විශිෂ්ට ලෙස වේගය අඩාල කරමින් පන්දු යවන්නේ කියලා.මම ගොඩක් කැමති යොකර් පන්දු යවන්න.පිතිකරු පහරවල් කරා යන්න සූදානම් වෙන වෙලාවට යෝකර් පන්දු ගොඩක් වටිනවා.’
South Zone leg තරගාවලියේ තරග 05කදී කඩුලු 10ක් දවා ගැනීමට Davidson සමත්ව ඇති අතර පන්දුවාරයකට ලකුනු ලබාදීමේ සාමන්ය 7.83ක් ලෙස සටහන් වෙයි. කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් Davidson පවසන්නේ මෙවර අයි.පී.එල් තරගාවලියේ ක්රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති බවට බොහෝ පිරිසක් තමන්ට පවසන බවයි
‘ගොඩක් අය කියනවා මේ වසරේ අයි.පී.එල් තරගාවලියට මට ක්රිඩා කරන්න පුලුවන් වෙයි කියලා.එහෙම අවස්ථාවක් ලැබුණොත් ඒක මට ලොකු අවස්ථාවක් මගේ දක්ෂතා පෙන්නන්න’.
Athisayaraj Davidson ගේ පන්දුයැවිමේ ඉරියව්ව පහතින්..
No comments:
Post a Comment