දුම්රිය වර්ජනය දිගටම ක්‍රියාත්මක කළහොත් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෞද්ගලික බස් රථවල යෑමට අවස්ථාව ලබා දෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාගයට යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම පහසුකම ලබා දීමට ඊයේ (10) තීරණය කළ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. පාසල් නිල ඇඳුමෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර රැගෙන එන සියලු දෙනාට මෙම වරප්‍රසාද ලබා දෙන බවද ඔහු කියා සිටියේය.

No comments:
Post a Comment