ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, හිටපු ලේකම් පියසිරි විජේනායක සහ උතුරුමැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී.ඩී. කුමාර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබේ.
අද(11) ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
අද(11) ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
No comments:
Post a Comment