රාජගිරියේ ගුවන් පාලම වත්මන් ආන්ඩුවේ වැඩක් යයි පෙන්වන්නට හැදුවද එය සියළු ගිවිසුම් කටයුතු අත්සන් කරනු ලැබුවේ තම පාලන කාලයේදී යයි මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී කියා සිටියේය. කෙසේ හෝ කවුරුද් කලත් එය හොද වැඩක් බවත් වැරැුද්ද නම් තම ආණ්ඩුව විසින් කරගෙන ආ සංවර්ධන වැඩපිලිවෙල නැවැත්වීම යයිද ඔහු පෙන්වා දුන්නේය.
හම්බන්තොට වරාය චීනයට දී ගත් මුල් වාරිකයේ මුදල මහා භාණ්ඩාගාරයට බැර නොකොට වෙනත් ගිණුමක තැන්පත් කර ඇති බවටද ඔහු එහිදී කියා සිටියේය. හම්බන්තොට සිටි හරක් හා වදුරන් සියල්ල පොලොන්නරුවට ගෙනත් දැම්මේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කල චෝදනාවටද ඔහු එහිදී පිලිතුරු සැපයීය.
No comments:
Post a Comment