යුද අපරාධ චෝදනා අසාධාරණ බව කියමින් බොස්නියාවේ හිටපු හමුදා ප්‍රධානියා උසාවියේදී වසබී මළ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 2, 2017

යුද අපරාධ චෝදනා අසාධාරණ බව කියමින් බොස්නියාවේ හිටපු හමුදා ප්‍රධානියා උසාවියේදී වසබී මළ හැටි

බොස්නියාවේ හිටපු හමුදා ප්‍රධානියකු වූ ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌ටර් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඬුවම අසාධාරණ බව කියමින් තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ  සිය කෝට්‌ සාක්‌කුවෙන් කුප්පියක්‌ ගෙන එහි තිබූ වස පානය කර දිවි නසාගෙන තිබේ.

 හිටපු ලේඛකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙසත් කටයුතු කළ ස්‌ලෝබදාන්ගේ සිරුර සිය රටට ගෙන ඒම ගැන මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැත.


No comments:

Post a Comment

Post Bottom Ad