‘වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වවත් තමනට එක රස්සාවක්වත් දෙන්න බැරි වුණා. එනිසා අද මං බදුල්ලේ මිනිසුන්ගේ ටොකු කනවා’ යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ ඔහුගේ අමාත්‍යාංශය පිලිබද වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමිනි.
‘මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්දය දුන්නා. ඒත් මට බදුල්ලේ එක මිනිහෙක්ට වත් රස්සාවක් දෙන්න බැරිවුණා. ටෙලිකොම් එකේවත් රස්සාවක් දෙන්න බැරිවුණා. ඉතං මං මොනවා කරන්නද.nසමහරවිට මං ඊළඟ ඡන්දෙන් පරාද කරාවි. ඒත් කරන්න දෙයක් නෑ’ යයිද ඇමතිවරයා සදහන් කලේය.
Monday, December 11, 2017
මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment