අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි.
වර්ජනයට එක්වුවන්ගේ විසඳී නොමැති ගැටළු විසඳා ගැනීම සඳහා
සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ලබාදිය හැකි බව සඳහන් කරන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ගේ මානසික තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නැයි දුම්රිය රියදුරන් ඇතුළු සියළු කාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක්ද කරයි.
මේ සම්බන්ධයෙන් මානුෂීය අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු පාර්ශව වලින් ඉල්ලීමක් කරයි.
Tuesday, December 12, 2017
සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment