ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. මෙම ගුරුවරුන් ගෙන්වනු ලබන්නේ වතු කරයේ පාසල් වල ඇතිව තිබෙන දෙමල මාධ්‍යයෙන් විද්‍යා හා ගණිත ගුරු හිඟය පියවා ගැනීම සදහායි.
දෙමළ මාධ්‍ය පාසල්වල විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ විශාල හිගයක් ඇති බවත් සුදුසුකම්ලත් ගුරුවරුන් සිටින ප්‍රමාණය ප්‍රමාණවත් නැතිකමත් නිසා සිසුන් අපහසුතාවකට මුහුණදී ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් සදහන් කරයි.
අගමැතිවරයාට මේ තත්වය පෙන්වා දුන් පසු සුදුසුකම් ලත් ගුරුවරුන් සියයක් ඉන්දියාවෙන් ගෙන්වීමට ඔහු එකඟවූ බවත් ඇමතිවරයා වැඩි දුරටත් කීය.
Monday, December 11, 2017
මෙරට පාසැල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment